描述
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල බේරිලා ඉන්නෙ ටිරාන් අලස්ගෙ ආනුභාවයෙන් ලු! මාලිමා ආණ්ඩුවේ හොරු ඇල්ලීමේ ක්‍රියාන්විතයෙන් විතරක් නෙමෙයි හැම එකෙන්ම ගැලවිල උඩ ඉන්න හිටපු පොලිස් ඇමැති ටිරාන් අලස්, හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහි නීතිමය කටයුතු මාලිමා ආණ්ඩුවෙන් නොවෙන තැනට වග බලාගෙන කියලා පොලිටිකල් කසුකුසුවට ආරංචි වුනා..
si
示例
1
Default Sample
අපි දැන් සියලු දෙනාට පැහැදිලි කරන්නේ මෙම කාරණයයි. අලුත් වැඩසටහන යටතේ සෑම පුද්ගලයෙකුටම අවස්ථාව ලැබෙනවා. මේ සඳහා ඔබේ සහභාගීත්වය අත්යවශ්‍ය වෙනවා. කරුණාකර ලියාපදිංචි වෙන්න.